මුන්ට (ආණ්ඩුවට ) ප්‍රතිපත්තියක් නැති ලු...
මුන් කොන්ද පණනැති ආණ්ඩුවක් ලු...
මේක පික්පොකට් ආණ්ඩුවක් ලු... කොන්ද පණනැති ගැට කපන්නන්ගේ ආණ්ඩුවක් ලු...
රනිල්ව අගමැති කරන්න මොකෙක්වත් ඡන්දෙ දුන්නෙ නැති ලු...
මුන් (ආණ්ඩුව ) මංකොල්ලයක් කරනව ලු...

මෙහෙම කියන්නෙ මහාචාර්ය නලින්ද සිල්වා.
එදා මහ රජාගෙ කාලයේ සිද්ධවුන කප්පරක් හොර-වංචා-කොමිස්-පගා ගැනිලි වලට පිට කොන්ද කෙලින් තියාගෙන වචනයක් කියා ගන්න බැරිවුන, සිංහල බෞද්ධ ජාති හිතෛශීත්වය ඉහවහා ගියාට උත්තම දළදා වහන්සේ ඉස්සරහා නාභර ගැටිස්සියන් ගෙ විළිසංගයක් නැති නැටුම් හා කාර් රේස් පැදිලි වලට එරෙහිව එක වචනයක් කියාගන්න බැරිවුන, නාමල් රාජපක්ෂ වගේ කිරිකජු දේශපාලන ඇට්ටර කොලු ගැටයන්ටත් දෙකට නැමිලා පසඟ පිහිටුවා වැඳ නමස්කාර කළ, ගෞරවණීය සෝභිත හාමුදුරුවන්ට පිස්සුයි යැයි වහසි බස් දෙඩවූ... කොටින්ම තමන්ගෙ ප්‍රවීණ, පරිණත, වියත් බුද්ධිමත් බවටත්, වෙහෙසකරව ගොඩනඟා ගත් කීරිතිනාමයටත්, ගෞරවණීය මහාචාර්ය පදවියටත් නිගා දෙන මෙවන් පජාත ගොමස්කඩ වාචාල වියතුන් සියක් අතරේ අසාධාරණයට එරෙහිව, ශිෂ්ඨත්වය පරයා වැපිරී තිබූ අශිෂ්ඨත්වයට එරෙහිව, අශීලාචාර පාලනතන්ත්‍රයකට එරෙහිව සිය දිවි නොතකා ඉදිරියට පැමිණි මහාචාර්ය සරත් විජේසූරිය, මහාචාර්ය ඔලිවර් අබේනායක, ආචාර්ය නිර්මාල් රංජිත්, මහීම් මෙන්ඩිස් හා ගාමිනී වියන්ගොඩ වැනි මාහාචාර්ය-ආචාර්යවරු, බුද්ධිමතුන් සැබවින්ම වචනයේ පරිසමාප්ත අයුරින්ම උගත් වියත් ශිෂ්ඨසම්පන්න බුද්ධිමතුන් නොවන්නේද?...

No comments:
Post a Comment