බයියො vs ටොයියො
යව්වනයේ පොලිTic අසත්‍යයෙන් සත්‍යයට. මේ සත්‍යයට කාලයයි.
Pages
Home
Gallery බයියො
Gallery ටොයියො
Video
About Us
Monday, 2 March 2015
ටොයියො ටොයියො වලි
ශ්‍රි ජයවර්ධනපුර කෝට්ටේ මහ නගර සභාව රාජගිරිය ඔබේසේකර පුර - නානායක්කාර මාවතේ පිහිටි ක්‍රිඩාභූමිය වසා දමා එහි වෙනත් ඉදිකිරීම් සිදු කිරීමට විරෝධය පළ කරමින් ප්‍රදේශවාසීන් ඊයේ උද්ඝෝෂණයක නිරත වුණා.
ඒ අතරතුර මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා එම ස්ථානයට පැමිණ ගැටලුවට විසදුමක් ලබාදුන් අතර, පසුව එම ස්ථානයට නියෝජ්‍ය අමාත්‍ය හර්ෂ ද සිල්වා මහතා ද එම ස්ථානයට පැමිණියා.
නියෝජ්‍ය අමාත්‍යවරයා එහිදි සදහන් කළේ මෙම ගැටලුව තමන්ගේ ආසනයට අයත් ගැටලුවක් බවයි.
No comments:
Post a Comment
Newer Post
Older Post
Home
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment